බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ (Ven. Bambalapitiye Gnanaloka Thero)
(33) ගද්දුලභද්ද සූත්‍රය , පිටු අංක - 471
· 2 min
Jakson kuvaus
(33) ගද්දුලභද්ද සූත්‍රය , පිටු අංක - 471
අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳී සසර සැරිසරන සත්ත්වයන්ගේ මුල් කෙළවරක් නොපෙනෙන බවත්, මහා මුහුද සිඳී ගියද, මහමෙර සහ මහපොළොව දැවී විනාශ වී ගියද අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුක්ත සත්ත්වයාගේ දුක් කෙළවර නොවන බවත් මෙහිදී විස්තර කෙරේ.
එසේම කණුවක බැඳි සුනඛයෙකු එම කණුව වටාම කැරකෙන්නාක් මෙන්, පෘථග්ජන පුද්ගලයා රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය ආත්මය වශයෙන් ගෙන ඒ වටාම භ්‍රමණය වෙමින් සසර දුකට පත්වන ආකාරයත්, ආර්ය ශ්‍රාවකයා ස්කන්ධයන් ආත්ම වශයෙන් නොදැක දුකින් මිදෙන ආකාරයත් දේශනා කෙරේ.
📌 දේශනාවේ ප්‍රධාන මාතෘකා:
(00:00:00) ආරම්භය
(00:00:10) සසරේ…
