Σημειώσεις επεισοδίου
පොඩ්කාස්ටින්ග් කියන්නෙ හොබි එකක් කියන එක වෙනුවට මාර earning potential එකක් තියෙන තැනක් කියලා ලංකාවට ම පෙන්නපු, තමන් passionate දේ කරලා ඒක bread and butter කරගන්න පුලුවන් කියන එක රටට ම පෙන්නපු, SLVLOG නිර්මාතෘ, බෲනෝ දිවාකර අද බීන්බෑග් අපිත් එක්ක චැටකට වාඩි උනා. වෙනදට ප්‍රශ්න අහන්නෙ බෲනො නෙහ්. අද බෲනොට හිමි උනේ උත්තර සපයන පුටුව. ඒකත් ලංකාවෙන් කිලෝමීටර් 8500ක් එහා මෙල්බන්වලදි! නාදගම වගේ සෑහෙන ලොකු වැඩක් එක්ක නොසෑහෙන්න කාර්‍යබහුල වෙලාවක් අස්සෙ, මෙහෙම ප්‍රශ්න ටිකක් අහගන්න ලැබුනු එකත් ලොකු දෙයක්. අමතක නොකර ම බෑ, විශේෂ ම ස්තූතිය, අපිට කවදත් හුරුපුරුදු; Ausnewslanka එක!Bruno Divakara, the founder of…
Ιστότοπος: podcasters.spotify.com

