වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ (Ven. Watagoda Maggavihari Thero)
[අධිචිත්ත සික්ඛා | 061] පුබ්බේනිවාසානුස්සති අභිඥාව සහ පරිකර්ම භාවනා ක්‍රමය
· 49 min · Epizoda 61
Poznámky k epizodě
අධිචිත්ත සික්ඛා › 061 පුබ්බේනිවාසානුස්සති අභිඥාව සහ පරිකර්ම භාවනා ක්‍රමය
අධිචිත්ත සික්ඛා වැඩසටහන් මාලාවේ පුබ්බේනිවාසානුස්සති අභිඥාව පිළිබඳව මෙම ධර්ම දේශනාවේදී සාකච්ඡා කෙරේ.
මෙහිදී සාකච්ඡාවට බඳුන්වන ප්‍රධාන කරුණු:
• පුබ්බේනිවාසානුස්සති ඥානයෙන් පෙර භවයන් සිහිපත් කිරීමේදී විමසන භව, යෝනි, ගති, විඤ්ඤාණට්ඨිති, සත්තාවාස සහ සත්තනිකාය පිළිබඳ විවරණය.
• පෙර භවයන්හි නම (ඒවං නාමෝ), ගෝත්‍රය (ඒවං ගොත්තෝ), ශරීර වර්ණය (ඒවං වණ්ණෝ), අනුභව කළ ආහාර (ඒවං ආහාරෝ), වින්ද සැපදුක් (ඒවං සුඛදුක්ඛපටිසංවේදී) සහ ආයුෂය (ඒවං ආයුපරියන්තෝ) ආදිය සිහිපත් කරන ආකාරය.
• පසුපසට සිහි කර අවරෝහණ ක්‍රමයෙන් ප්‍රත්‍යවේක්ෂා කිරීමේ වෙනස…
