වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ (Ven. Watagoda Maggavihari Thero)
[අධිචිත්ත සික්ඛා | 060] පුබ්බේනිවාසානුස්සති ඥානය සහ කල්ප විවරණය
· 1 h 2 min · Jakso 60
Jakson kuvaus
අධිචිත්ත සික්ඛා › 060 පුබ්බේනිවාසානුස්සති ඥානය සහ කල්ප විවරණය
විසුද්ධිමාර්ගය ඇසුරින් අධිචිත්ත සික්ඛා දේශනා මාලාවේ පුබ්බේනිවාසානුස්සති ඥානය සහ කල්ප පිළිබඳ විස්තරය මෙම දේශනයෙන් සාකච්ඡා කෙරේ.
• පුබ්බේනිවාසානුස්සති ඥානයෙන් අතීතය සිහිපත් කිරීමේදී ආරම්මණ ගනු ලබන ආකාර තුන: ඛන්ධ පටිපාටි, චුති පටිසන්ධි සහ සීහොක්කන්තික ක්‍රමය.
• තීර්ථකයන්, ප්‍රකෘති ශ්‍රාවකයන්, මහා ශ්‍රාවකයන්, අග්‍රශ්‍රාවකයන්, පසේබුදුවරුන් සහ සම්මා සම්බුදුවරුන් අතර අතීතය සිහි කිරීමේ හැකියාව, ආනුභාවය සහ පවත්ති ආකාරයේ පවතින වෙනස්කම්.
• මහා කල්පයකට අයත් අසංඛෙය්‍ය කල්ප සතර: සංවට්ට කල්පය, සංවට්ටට්ඨායී කල්පය, විවට්ට කල්පය සහ විවට්ටට්ඨායී…
